Rs. 690.00
ස්වභාවික රත් සඳුන් සාරය අඩංගු නිසා මෙමඟින් ,
• සම ගැඹුරටම කාවැදී ,ඉතා හොදින් මෘදු ලෙස පිරිසිදු කරයි
• සම මතුපිට තෙල්, විෂබීජ සහ make-up පහසුවෙන් ඉවත් කරයි
• සමේ අදුරුපැහැය නැතිකොට පැහැපත් නැවුම් සමක් දවස පුරා ලබාදේ
.
තෙත් කරගත් සම මත Red Sandalwood Glow Face Wash ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩු වලින් උඩු අතට වක්රාකාරව සම්බාහනය කර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න
Here’s some of our most popular products people are in love with.
Reviews
There are no reviews yet.