FREE Delivery Island-wide for Orders Over LKR 3000

Organica Ayurvedic Hair Oil 100ml

Rs. 1,290.00

ස්වභාවික ඖෂධ ශාකසාර සමගින් ඉපැරණි ආයුර්වේද  වට්ටෝරුවකට  අනුව නිපදවා ඇත.

මෙහි අඩංගු සියලුම ඖෂධ වල ඇති ක්‍රියාකාරී  සංඝටක එකතුව මගින්,

  • අකලට කෙස් වැටීම සහ අකලට කෙස් පැසිම වළකාලයි.
  • හිස් කබලට මනා පෝෂණයක් ලබාදෙමින් කරදරකාරී හිස් හොරි පාලනය කරයි.
  • හිසකෙස් වර්නධය කර නීරෝගී, දිගු , ශක්තිමත් වරලසක් ලබාදෙයි.
  • පළුදු හිස කෙස් යථාතත්වයට පත්කර කෙස් අග පැළීම වළකාලයි.

 

අඩංගු ද්‍රව්‍ය  – එළබිං තඹුරු  ,නිල් ඇවරිය,කීකිරිදිය, මදටිය කොළ,  එරබදු කොළ, මුකුණුවැන්න, ගොටුකොල.

 

භාවිතා කරන ආකාරය

හිස් කබලේ සහ හිසකෙස් වල මානව අලේප කර සම්භාහනය කරන්න.හිසකේ මුල සිට අගට මෘදුව පිරිමදින්න.

Reviews

There are no reviews yet.

Be the first to review “Organica Ayurvedic Hair Oil 100ml”

Your email address will not be published. Required fields are marked *

Related Products

Here’s some of our most popular products people are in love with.