Organica Ayurvedic Hair Oil 100ml

(3 customer reviews)

Rs. 1,290.00

3 X Rs. 430.00 with mintpay_info_icon_woocommerce

ස්වභාවික ඖෂධ ශාකසාර සමගින් ඉපැරණි ආයුර්වේද  වට්ටෝරුවකට  අනුව නිපදවා ඇත.

මෙහි අඩංගු සියලුම ඖෂධ වල ඇති ක්‍රියාකාරී  සංඝටක එකතුව මගින්,

  • අකලට කෙස් වැටීම සහ අකලට කෙස් පැසිම වළකාලයි.
  • හිස් කබලට මනා පෝෂණයක් ලබාදෙමින් කරදරකාරී හිස් හොරි පාලනය කරයි.
  • හිසකෙස් වර්නධය කර නීරෝගී, දිගු , ශක්තිමත් වරලසක් ලබාදෙයි.
  • පළුදු හිස කෙස් යථාතත්වයට පත්කර කෙස් අග පැළීම වළකාලයි.

 

අඩංගු ද්‍රව්‍ය  – එළබිං තඹුරු  ,නිල් ඇවරිය,කීකිරිදිය, මදටිය කොළ,  එරබදු කොළ, මුකුණුවැන්න, ගොටුකොල.

 

භාවිතා කරන ආකාරය

හිස් කබලේ සහ හිසකෙස් වල මානව අලේප කර සම්භාහනය කරන්න.හිසකේ මුල සිට අගට මෘදුව පිරිමදින්න.

Categories: ,

Additional information

Weight 250 g

3 reviews for Organica Ayurvedic Hair Oil 100ml

  1. Humairah Hikma –

    Very good oil. Good for growth of hair. My hair was not grown for years, now it grows

  2. Humairah Hikma –

    Very good oil. Good for growth of hair.

  3. tushani Alwis –

    after search long time i found a oil that help my hair grow…good product

Add a review

Related Products

Here’s some of our most popular products people are in love with.